ඡායාරූප - ශාන්ත රත්නායක
පිළිකා රෝගයෙන් පෙළෙන මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන් හා වැඩිහිටියන් විසින් කළ නිර්මාණ අලෙවි කර ඔවුන්ගේ සුබසාධනය සැලසීමේ අරමුණින් ඇරඹුණු ‘දිරිය හළ’ ව්‍යාපෘති අද (29) සෙත්සිරිපායේ දී ආරම්භ කෙරිණි.
මේ සඳහා සමාජ සවි බලගැනීම් අමාත්‍යාශ ලේකම් ශිරාණි වීරකෝන් හා වැවිලි කර්මන්ත අමාත්‍යාශ ලේකම් ජේ .ඒ .රංජිත් හා වෛද්‍ය ලංකා ජයසුරිය යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොද අගයකල යුතු වැඩ සටහනක්. අසනීපව සිටින ඔබ සියල්ලෝටම සුවය ප්‍රර්ථනා කරන්නෙමු. එමෙන්ම මෙම සත්ක්‍රියාවට දායක වුනු සියල්ලෝටම ඔවුන්ගේ සියලු බලාපොරොත්තු සපල වේවා යන්න අපගේ පැතුමයි.