(ඩී. ජී. සුගතපා
මුහුණු පොත හරහා හඳුනාගත් 15 හැවිරිදි සිසුවියක අපයෝජනය කළැයි කියන දකුණු පළාතේ සැකකරුවෙකු හා එයට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සිසුවිය මාස කිහිපයකට පෙර මුහුණු පොත හරහා හඳුනාගත් දකුණු පළාතේ පදිංචි සැකකරු ඇය හමුවීමට අවශ්‍ය බව පවසා එක්තරා ප්‍රදේශයකට එන ලෙස පවසා ඇත.
එහිදී සැකකරු මිතුරෙකුගේ ලොරියකින් තවත් මිතුරෙකුගේ නිවසට ඇය කැඳවාගෙන ගොස් ඇය අපයෝජනය කර ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 15 දැරියට කොහෙන්ද මුහුණු පොත් ගිණුම්? අම්මලා නිදිද?
මෙවැනි සිදුවීම් නිතර නිතර වාර්තා වෙනවා. සිදුවීමක් වුනාට පසු නිතිය කල පමණින් සාධාරණයක් ඉටු නොවේ. මම යෝජනා කරන්නේ පන්ති කාමරය තුලදී මේ සම්බන්ධව දරුවන්ට පුළුල් අවබෝධයක් ලබා දීම හොඳයි කියන එක.
සමහර අම්මලා සහ අක්කලා තමයි මේ හය හතර නොතේරෙන දරුවන්ට ෆේස්බුක් ගිනුම් හදලා දෙන්නෙ හොර උපන් දින යොදලා. ෆේස්බුක් එකේ තමන් ගේ සහ ලෝකේම තියෙන ගොසිප් සියල්ල ශෙයාර් කිරීම මෙහි මූලික අරමුණයි. එමගින් ඔවුන් අමාරුවේ වැටෙන බව දන්නෙ නැහැ. මේ සමාජ මාද්‍ය භාවිතය කල යුතු ආකාර ගැන දරුවන් දැනුවත් කිරීම තමා කල යුත්තේ.