IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දියණිය අපයෝජනය කළ පියා අත්අඩංගුවට

(සුමතිපාල දීයගහගේ )

තම පහළොස් හැවිරිදි දියණිය අපයෝජනය කළ පියෙකු අත්අඩංගුවට ගත් බව අක්මීමණ පොලිසිය පවසයි. 2014 වසරේදි මෙම දැරියගේ මව විදේශගත වූ පසු දැරිය සහ ඇගේ මල්ලී පියා සමග ජීවත් වී ඇත.
 

ඊට පසු පියා විසින් වරින් වර දැරිය අපයෝජනය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ. මේ අතර දැරියගේ මව විදේශයේ සිට නැවත ගමට පැමිණ ඇගලුම් කම්හලක රැකියාවක් ආරම්භ කර ඇත.

මව රාත්‍රී කාලයේ සේවා මුර අනුව රැකියාවට ගිය පසු සැකකරු තම දියණිය අපයෝජනය කර ඇති බව මවට දැන ගැනීමට ලැබී, පසු පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇත.
 
 සැකකරු අද (1) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



අදහස් (2)

දියණිය අපයෝජනය කළ පියා අත්අඩංගුවට

ආනන්ද පිටබැද්දර Monday, 01 April 2019 06:23 AM

මේවගේ සත්තුන්ට තාත්ත කියන්න එපා රත්තරන් පුතේ.

:       0       0

UAE Sanath Monday, 01 April 2019 06:54 AM

මෙහෙමත් මිනිස්සු තමන්ගේම ලෙයින් උපන් දරුවා කෙළෙසන්න පුළුවන් තිරිසනෙකුට විතරයි. ධර්මද්වීපය කියාගන්න අපේ රටේ විතරයි මේ වගේ අය ඉන්නේ. ලෝකේ වෙන කොහෙවත් මේ වගේ අසමත්ජාති වැඩ කරන මිනිස්සු නැහැ.

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 782 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site