(නිමල් ජයරත්න)
දිඹුලාගල ඇල්ලේවැව ප්‍රදේශයේ ජීවිත හා දේපළ රැසක් විනාශ කෙරු වන අලියකු අද (3) අල්ලා ගැනීමට වනජීවී නිලධාරිහු සමත්වූහ.
දින 3ක මෙහෙයුමකින් පසු අල්ලා ගත් මෙම වන අලියා හොරොව්පොතාන අලි සංරක්ෂණ මධ්‍යස්ථානයට වෙත රැගෙන ගිය බව පශූ වෛද්‍ය සමීර මහතා පැවැසීය.
22 නෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම අලියා අල්ලා ගැනීමේ මෙහෙයුමට එක්ව සිටි අතර අලියාගේ වයස අවුරුදු 40ත් 45ත් අතර වන බව වනජීවී නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd