IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දම්සෝ අයියා මලෝ චෙස් ජය දඳනවති

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති බටහිර ආසියා යොවුන් මේස (රැෆීඩ්) චෙස් තරගාවලියේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම් තිසල් මංජිත් පියුමන්ත සහ ඔහුගේ සොහොයුරු එම් සසිත් නිපුන් පියමන්ත එම තරගාවලියේ ශුරතාවලියේ ශුරයා සහ අනුශුරයාවී පළමු අයියා මලෝ වීමට වරම් ලබා ගත්හ.

මංජිත් පියුමන්ත වයස 12  පහළ බාලක අංශයේ සම ශුරතාවද, නිපුන් පියුමන්ත වසය 14න් පහළ බාලක අංශයේ සම අනුශුරතාවද හිමිකරගත්හ.

 



අදහස් (0)

දම්සෝ අයියා මලෝ චෙස් ජය දඳනවති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site