IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දම්සවිය මුතියංගණයේදී එළි දකියි

(බදුල්ලේ පාලිත ආරියවංශ)

දම්සවිය ජාත්‍යන්තර පදනමේ දම්සවිය මාසික සඟරාව එළි දැක්වීම හා වෙබ් අඩවිය විවෘත කිරීම  මුතියංගණ රාජ මහා විහරස්ථානයේදී අද (8) සිදුවිය.

මෙහිදී   දම්සවිය මංගල  කලාපය බදුල්ල මුතියංගණ රාජ මහා විහාරස්ථානයේ භාරකාර ධුරන්ධර අස්ගිරි පාර්ශවයේ ‍ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියන්ට  පිළිගන්වන ලද්දේ එම පදනමේ සභාපති බුද්ධි තුෂාර ගුණතිලක මහතා විසිනි.

බෙඩ් අඩිවිය විවෘත කරන ලද්දේද  මුරුද්දෙනියේ ධම්මරතන හිමියන් විසිනි.

ජාතික සදහම් සවිය නිර්මාතෘ ඌව අමරපුර මහා නිකායේ කාරක සංඝ සභික බදුල්ල දිස්ත්‍රික් පිරිවෙන් ගුරු උපදේශක පාලාවත්තේ  සේනාන්ද හිමි සහ බදුල්ල දිස්ත්‍රික් පිරිවෙන් අධ්‍යක්ෂ නබඩගස්වැව සුධර්මරතන හිමිද, දම්සවිය ප්‍රධාන සංස්කාරක ශාස්ත්‍රපති දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ  මහතාද මෙම අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (0)

දම්සවිය මුතියංගණයේදී එළි දකියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site