IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


දුම්රිය පාලමෙන් ගඟට වැටුණු කතගේ සිරුර සොයා ගනී

රංජිත් රාජපක්ෂ

දුම්රිය පාලමෙන් මහවැලි ගගේ වැටි අතුරුදන් වි ඇති පස් දරු මවකගේ සිරුර අද (14) දින දහවල් සොයාගත් බව නාවලපිටිය පොලිසිය පැවසිය.

මෙසේ සොයා ගනු ලැබුවේ නාවලපිටිය මහකුඹුර ප්‍රදේශයේ පදිංචි කේ.වෙලම්බා නැමති 88 හැවිරිදි පස්දරු මවකි.

මහවැලි ගග ආසන්නයේ පදිංචිව සිටි අතුරුදන් වු මව (13) දින උදැසන 11 ට පමණ බුලත් විටක් රැගෙන එන බව නිවසින් පිටත් වි මහවැලි ගග හරහා ඉදි කර තිබෙන දුම්රිය පාලම හරහා ගමන් කිරිමේදි පාලමෙන් පහල වු මහවැලි ගගට වැටි ඇති බව පොලිසිය පැවසිය.
ගග ආසන්නයේම පිහිටි කොවිලක සිටි පිරිසක් ගගට යමක් වැටෙන ශබ්දයක් ඇසුණු බව පොලිසිය වෙත දැනුම් දිමෙන් අනතුරුව නාවලපිටිය පොලිසිය සහ ප්‍රදේශවාසින් අතුරුදන් වු මවගේ සිරුර සොයා ඊයේ (13) දින සිට මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.

ප්‍රදේශවාසින් සහ නාවලපිටිය පොලිසිය එක් ව මහවැලි ගගේ අතුරුදන් වි සිටි පස් දරු මවගේ සිරුර අද (14) දිනයෙත් සොයා සිදු කල සොදිසි මෙහෙයුමකදි දුම්රිය පාලමට මිටර් 200 පහලින් වු මහවැලි ගගේ ගැඹුරු වලක තිබි හමුවි තිබේ.
 



අදහස් (0)

දුම්රිය පාලමෙන් ගඟට වැටුණු කතගේ සිරුර සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 367 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2162 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1640 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site