
 (එම්. සුසිල් ප්‍රියන්ත)
 
මුහුදු බඩ දුම්රිය  මාර්ගයේ අම්බලන්ගොඩ දුම්රිය නැවතුම් පොළ ආසන්නයේදි අද (30) අයෙකු දුම්රියේ  ගැටී මරුමුවට පත්වී ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.
 
මිය ගොස් ඇත්තේ කාරියවසම්  ගෝනාපිනුවල ගමගේ ගාමිණි  නමැති 59 හැවිරිදි දෙදරු පියෙකු බවද පොලීසිය කියයි.
 
වව්නියාව සිට බෙලිඅත්ත දක්වා ධාවනය වෙමින් තිබු දුම්රියේ ඔහු  ගැටී ඇති බවද පොලීසිය කියයි.
 
අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1751										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1751										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1441										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1441										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දුම්රියේ ගැටී අයෙක් මරුට