(දීපාල් ද සිල්වා)
බෙලි අත්තේ සිට කොළඔ බලා ධවනය කල දුම්රියේ ගැටිමෙන් තරුණයකු බරපතල තුවාල ලබා කරාපිටය රෝහලට ඇතුලත් කල බව හික්කඩුව පොලිසිය කියයි.
ගාල්ල කුමාරකන්ද ප්‍රදෙශයේදි අද (29) සවස 6ට පමණ අනතුර සිදුව තිබේ.
තුවාල ලබා ඇත්තේ කුමාර කන්ද මොරගොඩ පදිංචි 22 හැවිරිදි පුද්ගලය වන අතර අනතුර පිලිබදව හික්කඩුව පොලිසිය විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd