(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය දෙමෝදර නගරයේ දී අවහිර කරමින් අද (31) ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක නිරත වූහ.
දැනට දින තුනක් මුළුල්ලේ වසා දමා ඇති දෙමෝදර ප්‍රාදේශීය රෝහල විවෘත කර දෙන ලෙසත්, රෝහල අසළ පිහිටි මාර්ගය අවහිර කරමින් ගසා ඇති කොන්ක්‍රීට් කණුව ගලවා ඉවත් කර දෙන ලෙසත් ඉල්ලා ඔවුහු විරෝධතාවයේ යෙදුණහ.
මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගම්වල පූජකවරු ද මීට එක්ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd