(වියලුව නිශාන්ත කුමාර)
හේන් යායක වැවී තිබූ ගම්මිරිස් වගාවක ගම්මිරිස් කඩමින් සිටී එකම පවුලක සහෝදරයන් දෙදෙනෙකු දෙබර ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා අද (04) දහවල් 12.00 ට පමණ මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල මීගස්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක හා 32 කක තරුණයින් දෙදෙනෙකි.
ගම්මිරිස් වැල් අතර බැඳ තිබූ දෙබර කූඩුවක් ඇවිස්සීමෙන් ඔවුන් මෙම ප්‍රහාරයට ලක්ව ඇත

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.