ක ග කරුණාරත්න
බෙහෙත් කොටන තුවක්කු දෙකක් සහ වෙඩි බෙහෙත් රැගෙන නීති විරෝධීව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ඇතුළුවූ බව කියන සිව් දෙනකුට දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය අද රුපියල් 220000ක දඩ නියම කළාය.
වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ එම සිව් දෙනා වදර පිළිගත් අතර එක් අයකුට 55000 බැගින් වන පරිදි දඩ නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනිසුරු තුමියට අපගේ ප්‍රණාමය. මෙහෙමත් මස් වැද්දෝ මේ රටේ ඉන්නවනේ .මොන හිතකින් අසරණ සතුන්ට ගිනි බිදිනවාද ? මේ වගේ පව්කාරයන් මේ පොළොවට හා රටට ශාපයක්. දැන් තුවක්කුව නැතුවත් අසරණ සතුන් දඩයම් කරනවා. එක ක්‍රමයක් තමයි හක්ක පටස්.