(ඩී.ජී.සුගතපාල)
දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉමදුව පිවිසුම අසල මාර්ගය දෙපස සුද්ද කරමින් සිටි කම්කරුවෙකුට අද (19) විදේශිය රටක නිෂ්පාදිත අත් බෝම්බයක් හමුවී තිබේ.
ප්ලාස්ටික් ඇසුරුමක බහා මෙම බෝම්බය තිබි ඇති අතර ඉමදුව පොලිසියට දැනුම් දීමෙන් පසුව එය පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇත.
මෙම බෝම්බය කුමන අරමුණකට මෙම ස්ථානයේ ගෙනැවිත් තැබුවාද යන්න මෙතෙක් අනාවරණයවී නොමැති අතර හියාරේ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් එය නිශ්ක්‍රිය කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දකුණේ අය වැසිකිලියට යන්නෙත් අත් බෝම්බයක් අරගෙන.
ඡන්දෙට කලින් හදිසි නීතිය, ඇඳිරි නීතිය, එහෙම දාන්න වගේ සුදානම?