(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 22 කලුතර උතුර ප්‍රදේශයේදී එළවළු තොගයක් රැගෙන යමින් තිබූ ලොරියක් උඩුකුරුව පෙරළීමෙන් රියදුරු ඇතුළු දෙදෙනෙක් තුවාල ලැබූහ.
මෙම අනතුර හේතුවෙන් පැය දෙකකට ආසන්න කාලයක් මාතර දෙසට ධාවනය වෙමින් පැවති වාහන වෙත බාධා ඇති විය.
දඹුල්ල සිට එළවළු රැගෙන යමින් සිටි ලොරියේ පිටුපස වම්පස රෝදය පිපිරීමෙන් රාත්‍රියේදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.
රියදුරු ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා ඇත. රියදුරු නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. අනතුරින් ලොරියට බරපලත අලාභ හානි සිදුවී ඇත.
දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.


2025 දෙසැම්බර් මස 18
208
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දක්ෂිණ අධිවේගීයේ එළවළු ලොරියක් පෙරැළි දෙදෙනෙකුට තුවාල