IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දකුණේ පාසල්වල ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පැතිරීයාම වැළැක්වීමට පියවර

( බටපොල දීපාල් ද සිල්වා)
මේ වනවිට  දකුණු පළාතේ  පැතිරයන ඉන්ෆ්ලුවෙන්සා වෛරස් රෝගය පාලනය කරගැනීම සඳහා පාසැල් දරුවන් උණ, කැස්ස වැනි තත්වයන්ගෙන් පෙළෙන්නේ නම් ⁣පාසලට එවීමෙන් වළකින ලෙස දකුණු පළාත් අධ්‍යාපන ඇමැති චන්දිම රාසපුත්‍ර මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.                        

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය දකුණු පළාතේ පැතිරෙමින් පවතින බැවින් එය පාසල් දරුවන් අතර බෝවීම වලක්වා ගැනිමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවද ඇමතිවරයා පවසයි. 


 දැනට ලැබී ඇති තොරතුරු අනුව වසංගත රෝග තත්වයක් උද්ගත නොවී එය   පාලනය කරගත හැකි අවස්ථාවක් තිබෙන බවත්, පාසල් තාවකාලිකව වසා දැමීමට නිර්දෙශය කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීමට තමන් කටයුතු කරන බවද ඇමැතිවරයා පැවැසීය.     

 
දැනට මෙය වැලඳුණු රෝගින් 600ක් පමණ වර්තාවන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා කර්යාලය පවසයි.



අදහස් (0)

දකුණේ පාසල්වල ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පැතිරීයාම වැළැක්වීමට පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 357 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site