(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
දකුණු පළාතේ දෙමළ මාධ්‍ය පාසැල්වලට උපාධිධාරි දෙමළ මාධ්‍ය ගුරුවරුන් 94 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (15) දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදි සිදුවිය.
දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු පළිබඳ ඇමති මනෝ ගනේෂන් මහතාද එක්විය.
මෙම අවස්ථාවට දකුණු පළාත් අධ්‍යාපන ලේකම් වයි. වික්‍රමසිරි මහතා ඇතුළු අධ්‍යාපන නිලධාරීන්, පත්වීම් ලාභීන්, සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
දකුණු පළාත වෙනුවෙන් දෙමළ මාධ්‍ය ගුරුවරුන් බඳවා ගැනීම මෙවර සිදුවූයේ 2014 වසරට පසුව බවද මෙහිදී අනාවරණය විය.


2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දකුණේ දෙමළ මාධ්‍ය ගුරුවරුන් 94කට පත්වීම්