IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දික්ඔය රෝහලේ 15 ක් නිරෝධායනයට

(රංජිත් රාජපක්ෂ)

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන හැටන් දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන්,හෙද කාර්යය මණ්ඩලය සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ 15 දෙනෙකු රෝහල තුළම ස්වයං නිරෝධානයට යොමු කළ බව එම රෝහලේ සහකාර අධ්‍යක්ෂක වෛද්‍යය ජේ.අරුල් මහතා පැවසිය.

හැටන් ප්‍රදේශයේ පදිංචි රෝගියකු එකෝ පරික්ෂණයක් සදහා රෝහලට පැමිණ ඇති අතර , පසුව එම රෝගියාව ගිලන් රථයක් මගින් මහනුවර ශික්ෂණ රෝහල වෙත තවත් රෝගීයකු සමග යොමු කිරිමෙන් පසු මහනුවර ශික්ෂණ රෝහලේ දි එම රෝගියාගේ සිදු කළ පි.සි.ආර් පරික්ෂණය අනුව එකෝ පරික්ෂණ වාර්තාවක් ලබා ගැනිමට පැමිණ සිටි රෝගියාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වී තිබේ.

එම රෝගීයාගේ ළගම ආශ්‍රිතයන් වු දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් , හෙද කාර්යය මණ්ඩලය සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩලය ස්වයං  නිරෝධානයට යොමු කර ඇත.

මේ අතර අසාදිතයාගේ හැටන් ප්‍රදේශයේ පිහිටි නිවසේ පවුලේ සාමාජිකයන් ද ස්වයං නිරෝධානයට යොමු කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කෙරිණි.

 



අදහස් (0)

දික්ඔය රෝහලේ 15 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 89 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 141 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site