නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (19) මඩකළපුව, කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ මුර සංචාරයක දී නිතිවිරෝධිව මසුන් ඇල්ලීමට යොදා ගත් තහනම් ධීවර දැල් තොගයක් සොයා ගනු ලැබීය.
එහිදී දැල් අඩි 150 ක් පමණ දිගකින් යුත් තහනම් දැල් 57 ක් සොයා ගැණිනි.
එම ධීවර දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත බාර දීමට කටයුතු කෙරිණි.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd