IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


තලවාකැලේ ගව ඝාතනාගාරයක් පවතාගෙන ගිය අයෙක් අත්අඩංගුවට

(හැටන් රංජිත් රාජපක්ෂ)

කූට ලේඛන සකස් කරමින් තලවකැලේ ප්‍රදේශයේ ගව ඝාතකාගාරයක් පවත්වාගෙන ගිය සැකකරුවෙකු තලවකැලේ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම නිලධාරින්ට ලද තොරතුරක් මත එම ස්ථානය වැටලු අවස්ථාවේ  ඝාතනය කර තිබු  කිරි එලදෙනකගේ  ගව මස් කිලෝ 244 සහ ගව ඝාතනට යෙදා ගත් බව සැකකෙරෙන උපකරණ රැසක්ද හමුවී ඇත.

එම ගව ඝාතකාගාරය අසළ ඝාතනය කිරිමට සුදානම් කර තිබු එළදෙනක්ද මුදා ගැනිමට එම නිලධාරින් සමත් වී ඇත.   
සැකකරු විසින් කූට ලෙස වෙනස් කරන ලද බලපත්‍ර කිහිපයක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

තලවාකැලේ ගව ඝාතනාගාරයක් පවතාගෙන ගිය අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 757 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site