
(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ, ගුණානන්දපුර ප්‍රදේශයේ මාර්ගයෙන් පහත පිහිටි නිවසක් මතට ත්‍රී රෝද රථයක් පෙරැළී යාමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.
මෙම අනතුරින් ත්‍රී රෝද රථයේ රියදුරා ඇතුළු එහි ගමන් ගත් දෙනෙකු මෙසේ තුවාල ලබා තිබේ.
තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා ඔහු ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතළත් කර තිබේ.
වටවල ප්‍රදේශයේ සිට කුලී ගමනක් පැමිණ ඇති මෙම ත්‍රී රෝද රථයේ රියදුරාට මාර්ගය පිළිබඳව අවබෝධයක් නොමැතිකම හේතුවෙන් ත්‍රී රෝද රථය පසුපසට ධාවනය වී අඩි 30 ක පමණ බෑවුමක පිහිටි නිවසක් මතට වැටී ඇති බව පොලීසිය පවසයි.
තලවකැලේ පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

2025 දෙසැම්බර් මස 04
286
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ත්‍රීරෝද රියක් වහළේ උඩ