අමදෝරු අමරජීව
නැගෙනහිර මුහුදේ සිදු කෙරෙන නිතිවිරෝධි පන්න ක්‍රම වලට එරෙහිව අද (8) මුහුදු රැකියාවේ නොගිය ත්‍රිකුණාමලය ධීවර කාර්මිකයෝ තහනම් පන්න ක්‍රම වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි කියමින් පෙළපාළියකින් ත්‍රිකුණාමලය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව අභියසට ගොස් විරෝධතාවයක නියැලුණි.
එයට සහයෝගය පලකළ ත්‍රිකුණාමලය තොල මාලු වෙළඳ ව්‍යාපාරිකයෝ තොග මාලු වෙළඳපොළ වසා දමා මාලු වෙළදාමෙන් ඉවත්විය.
ත්‍රිකුණාමලය නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව හා ඒ අවට කළු කොඩි දමා තිබු අතර එම ස්ථානයට එක්වු ධීවර කාර්මිකයෝ එම ස්ථානයේ ටික වේලාවක් උද්ඝෝෂණයක නියැලී පසුව පෙළපාළියකින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව අභියසට ගියහ.
එහිදි බාධක යොදා ධීවර කාර්යාල ප්‍රධාන දොරටුව වසා දැමීමට කටයුතු කළ පොලිසිය විශේෂ කැරලි මර්දන පොලිස් කණ්ඩායම් අවට පොලිස් වලින් කැදවනු ලැබීය.


2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1549
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ත්‍රී‘මලේ ධීවරයෝ විරෝධතාවයක