IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තරුණියක් දූෂණ කළ තිදෙනෙක් 17 තෙක් රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)

ගාල්ල නගරයේ පෞද්ගලික රෝහලක සේවය කළ 19 හැවිරිදි තරුණියක් සමූහ දූෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනෙකු 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද (03) නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අවුරුදු 27,23,25 යන වයස්වල පසුවන තරුණයින් තිදෙනෙකි.

පළමු සැකකරු තරුණිය සමඟ එම ආයතනයේම සේවය කළ අයෙක් බවත් ඇය සමඟ සම්බන්ධයක් ඇතිකරගෙන හෝටලයකට ගෙන ගොස් දූෂණය කර එම ඡායාරූප ජංගම දුරකතනය ඔස්සේ අනෙක් සැකකාර මිතුරන් දෙදෙනාටද යවා තිබේ.

පසුව මිතුරන් දෙදෙනා තරුණියට ඡායාරූප පෙන්වා බියට පත්කර හබරාදුව ප්‍රදේශයේ හෝටලයකදී ඇය දූෂණය කර තිබේ.

මේ අතර ඇයගේ සහෝදරයෙකු එම ඡායාරුප දැක සිද්ධිය දැන ගැනීමෙන් පසු පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

 



අදහස් (0)

තරුණියක් දූෂණ කළ තිදෙනෙක් 17 තෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site