දෙදින නිල සංචාරයක් සඳහා තුර්කි විදේශ අමාත්‍ය මෙවුලට් චවසෝගු මහතා ජුනි 14 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාව හා තුර්කිය අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට දිවයිනට පැමිණෙන තුර්කි විදේශ ඇමතිවරයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd