ක.ගකරුණාරත්න
පොළොන්නරුව, තමන්කඩුව ප්‍රාදේශීය මහලේකම්වරයා ලෙස කටයුතු කළ එන්.ඒ.ඒ.එස්.නිශ්ශංකආරච්චි මහතාට හදිසි ස්ථාන මාරුවක් ලබාදීමට විරෝධය පාමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ එයට අනුයුක්ත ක්ෂේත්‍ර රාජකාරිවල නියුතු 250 කට අධික පිරිසක් අද (14) දහවල් පොලොන්නරුව නවනගරයේ ධර්මපාල වටරවුම අසලදී උද්ඝෝෂණයක නිරතවූහ.
කිසිදු හේතුවක් නොදන්නා ප්‍රාදේශීය ලේකම්වරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතයට මාරු කර තිබෙන බව ද උද්ඝෝෂකයෝ පැවසුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd