(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැස්බෑව ජාලියගොඩ මාර්ගයේ අනතුරුදායක ලෙස තනි රෝදයෙන් යතුරු පැදි පැදවූ තරුණයන් තිස් දෙදෙනා ඇප මත මුදා හරින ලෙස කැස්බෑව අධිකරණයේ අතිරේක දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් රුවන්තිකා මාරපන මහත්මිය අද නියෝග කළාය.
තරුණ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා පිලියන්දල පොලිසිය ගත් ක්‍රියාවට ප්‍රශංසා කරමින් විවෘත අධිකරණය ඇමතු මහේස්ත්‍රාත්වරිය ඔවුන්ගේ දෙමාපියන්ගේ හැසිරීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පල කර සිටියාය.
මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ කොට්ටාව , පන්නිපිටිය හා මොරටුමුල්ල පදිංචි වයස අවුරුදු 18 හා 32 අතර පුද්ගලයන් තිස් දෙදෙනෙකි.
රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එම ඇප අධිකරණ බල සීමාවේ පදිංචිකරුවන් විය යුතු බව වැඩි දුරටත් නියෝග කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
38
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
126
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
928
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තනි රෝදෙන් වැඩ දැමූ තරුණයන් 30 දෙනාට ඇප