IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තද සුළගින් පොළොන්නරුවේ නිවාස 70 කට හානි

(ක.ග.කරුණාරත්න)

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයට අද(18) අලූයම බලපෑ තද සුළඟ හේතුවෙන් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07ක පිහිටි නිවාස 70කට සහ ව්‍යාපාර ස්ථාන 03කට හානි සිදුව ඇතැයි දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.

තමන්කඩුව,වැලිකන්ද,දිඹුලාගල,ලංකාපුර,මැදිරිගිරිය,හිඟුරක්ගොඩ සහ ඇලහැර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග‍්‍රාම නිලධාරී වසම් 44කට බලපා තිබේ.

මේ හේතුවෙන් පීඩාවට පත් පුද්ගල සංඛ්‍යාව 259ක් බව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා ප‍්‍රකාශ කලේය.

සිදුවී ඇති නිවාස හානි වැඩි ප‍්‍රමාණයක් අර්ධ හානි වශයෙන් වාර්තා වන බවද ඒ මහතා කීය.



අදහස් (0)

තද සුළගින් පොළොන්නරුවේ නිවාස 70 කට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site