අනීශා මානගේ
2019 වර්ෂය සදහා තංගල්ල නගර සභාවේ අයවැය ඡන්ද විමසීම අද (5) පැවැති අතර එය වැඩි ඡන්ද 3කින් පරාජයට පත් විය.
තංගල්ල නගර සභාවේ සභාපතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු අයවැයට පක්ෂව ද පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 7දෙනාත් ජනතා විමුක්ති පෙරමුණෙහි මන්ත්‍රීවරුන් දෙදෙනාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එක් මන්ත්‍රීවරයෙක් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd