(නවරත්න සමරතුංග)
අම්පාර පැරණි වලතාපිටිය වැව් වේල්ලේදී අද (07) ට්‍රැක්ටරයක් පෙරලීයාමෙන් එහි රියැදුරා එයටම යටවීමෙන් විතක්ෂයට පත්වූ බව සමන්තුර පොලීසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ධර්ලිංගම් විජේරාසා නැමැති 61 හැවිරිදි පුද්ගලයෙකි.කුඹුරක වී අස්වැන්න රැගෙන ඒමට ගොස් එහි ටේලයේ තිබුණ වී උර වැව්වේල්ල මත අට්ටිගසා කුඹුරේ කමත දෙසට ඇති බෑවුමෙහි ගමන් කරන විට ට්‍රැක්ටරය පෙරලී ගොස් ඇති බව මුලික පරීක්ෂන වලින් අනාවරණය වූ බව පොලීසිය කියයි.
මරණකරුගේ මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂනය පැවැත්වීම සඳහා අම්පාර මහරෝහලේ මෘත ශරීරාගාරය වෙත ගෙන ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd