IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘ජලය නොදී ඡන්ද ඉල්ලාගෙන ගමට එන්න එපා’

(මොහොමඩ්  ආසික්)
 
පානීය ජල හිඟයකට මුහුණ දී සිටින හාරිස්පත්තුවේ බෝගහකන්ද ඇතුළු ගම්මාන පහක ගම්වාසීහු තමන්ට ජලය නොදී කිසිදු මැතිවරණයක් සඳහා  ඡන්දය ඉල්ලීමට සිය ගම්මානවලට නොඑන්නැයි අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිති.
 
මහවැලි ගඟ ඉස්මත්තේ පිහිටා ඇති බෝගහකන්ද ගම්මානය අවට ගම්මාන පහක පවුල් 2,000 කට වැඩි ප්‍රමාණයක් මෙම ජල හිඟයකට මුහුණ දී සිටින බවත් ඔවුහූ  කියති.
 
වසර ගණනාවක් තිස්සේ මැති ඇමතිවරුන් විශාල ප්‍රමාණයකට තම වුවමනාව පැවසුවද මේ වන තුරුම  පානීය ජලය ලබා  දී නොමැති බව ඔවුහු පැවසූහ.
 
හාරිස්පත්තුව බෝගහකන්ද ගම්මානයට පිවිසෙන මාර්ගය ආසන්නයේ  මේ බව සඳහන් කරමින් විශාල බැනරයක් ද ඔවුන් ප්‍රදර්ශනය කර ඇත.



අදහස් (2)

‘ජලය නොදී ඡන්ද ඉල්ලාගෙන ගමට එන්න එපා’

SL Friday, 12 July 2019 01:36 AM

කොහොමටවත් දැන් ඉන්න බහුතර මන්ත්‍රීලා, ඇමතිලාට ගෙවල් වලට එන්න දෙන්න එපා. ඒ අය එක්කෙනෙක්වත් සුදුසු අය නෙවි

:       0       0

රවින් Friday, 12 July 2019 06:15 AM

හරියට හරි. ලංකාවේ හැමෝම කරන්න ඕනේ මේවිදියට. දුන්පොරෝන්දු ඉෂ්ට නොකරන එකෙකුට එන්නේ දෙන්නේ නැතිව එලෙවන්න. හු කියලා යන්නේ නැතිනම් දුම්මල ගහලා හරි එලවන්න. මොන පක්ෂයේ උනත් කම් නැත. එක්කෝ උන් ඉඳියි නැතිනම් පොදු ජනයා මෙරට ඉඳියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 274 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1280 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 371 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 444 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 430 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 320 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40051 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site