ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ නායකත්වයෙන් නිර්මාණය වූ යහපාලන සම්මුති ආණ්ඩුවේ පදවිප්‍රාප්තියේ පළමු වර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන් රජය ගත් තීන්දුවක් අනුව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා විසින් දෙදින පාපැදි තරඟයක් සංවිධාන කර ඇත.
දෙහිඅත්තකණ්ඩියේ සිට කොළඹ නව නගර ශාලාව දක්වා දින දෙකක් පුරා තරගය පැවැත්වීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd