‘2009 ට පස්සෙ ඉපිදිච්ච දරුවන් දන්නෙ නෑ ඒ කාලෙ ජනතාව අත්වින්ඳ දුක් කරදර නමුත් 2009 ට කලින් සිටි සියලු ජනතාව දන්නවා යුද්ධයේ බිහිසුණු අත්දැකිම්. ඒ නිසා මේ යහපාලන රජය පවතින සමයේ ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමත් ආරක්ෂක මණ්ඩලය කැඳවලා මේ වගේ ජාතින් අතර බේද බින්න ඇති කරන්න උත්සහ දරන අන්තවාදීන් අත් අඩංගුවට ගන්න කියා තිබෙනවා.මේ රජයට අපි සියලු දෙනාමත් එකතු වෙලා මධ්‍යම පළාතේ එවැනි අන්තවාදින් අත්අඩංගුවට ගැනිමක් සිදු කළ යුතුයි‘ යැයි මධ්‍යම පළාත් සභා මන්ත්‍රි හිදියත් සත්තාර් මන්ත්‍රිවරයා අද (22) සභාවේදී පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd