IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජාත්‍යන්තර ප්‍රමිතියට ඉදිකර ඇති අරුවක්කාලුවෙන් පරිසරයට හානියක් නෑ

(ඩයනා උදයංගනී)

පුත්තලම අරුවක්කාලු ප‍්‍රදේශයේ ඉදිකර ඇති සනීපාරක්‍ෂක කසළ රඳවනය හේතුවෙන් කිසිම පාරිසරික ගැටලුවක් ඇතිනොවන බවට තමා සහතික වන්නේ යැයි, එහි උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මහේෂ් ජයවීර මහතා පැවසීය.

මෙය ජාත්‍යන්තර ප‍්‍රමිතීන් අනුව ඉදිකර ඇති බව කී මහාචාර්යවරයා එයින් අප ජලය හෝ විෂ වායු කිසිවක් පරිසරයට එක්නොවන බව ද සඳහන් කළේය.

දැනට දොම්පේ ප‍්‍රදේශයේ පවත්වාගෙන යන කසළ රඳවනයත් මෙවැන්නක් බව කී මහාචාර්යවරයා ඒ ගැන දැනගැනීමට අවශ්‍ය අයෙක් සිටීනම් දොම්පේ කසළ රඳවනය දෙස බලා තීරණයක් ගත හැකි බව ද කියා සිටියේය.

මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මහේෂ් ජයවීර මහතා මේ බව පැවසුවේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේදී අද  (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (0)

ජාත්‍යන්තර ප්‍රමිතියට ඉදිකර ඇති අරුවක්කාලුවෙන් පරිසරයට හානියක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site