(ප්‍රසාද් රුක්මල් )
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයට ජාතික ජනබලවේගය අද (18) පෙරවරුවේ සිය නාම යෝජනා පත්‍රය බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැරණි ශ්‍රවණාගාරයේ දී බදුල්ල දිස්ත්‍රික් තේරීම්බාර නිළධාරිනී දමයන්ති පරණගම මහත්මියට බාර දීම සිදු කෙරිණි.
ඌව පළාත් සභාවේ හිටපු ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, බදුල්ල මහනගර සභාවේ ජවිපෙ මන්ත්‍රී නන්දන හපුගොඩ යන මහත්වරුන් සිය නාම යෝජනා පත්‍රය බාර දීමට බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd