(සුමතිපාල දීයගහගේ සහ ජේ කේ එල් චාමින්ද)
හිනිදුම කොහිලදෙණිය ප්‍රදේශයේදී ගිං ගගේ නෑමට ගොස් දියේ ගිලි අතුරුදන් වු අයකුගේ මළසිරුර සොයා ගත් බව හිනිදුම පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ හිනිදුම කොහිලදෙණිය හබරකඩවත්ත පදිංචිව සිටි වසන්ත මුනසිංහ නැමැති 32 අයෙකි.
මියගිය අයගේ මළසිරුර හිනිදුම රෝහලේ තැන්පත් කර ඇති අතර ඒ පිළිබඳ මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd