IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගසක අත්තක් කපද්දී විදුලි සැර වැදී මරුට

(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)
සාලියවැව නීලබැම්ම පාරේ කොහොඹගස්හන්දිය ප්‍රදේශයේ කොහොඹ ගසක අතු කපමින් සිටි දෙදරු පියකු අද (22) දහවල් විදුලි සැර බිමට ඇදවැටීමෙන් මියගොස් ඇතැයි සාලියවැව පොලීසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ වූ බියන්විල ගමරාළලාගේ චන්ද්‍රපාල (44) නැමැත්තෙකි.
මියගිය අය ගහට නැග කැපූ අත්තක කෙලවර නුදුරින් පිහිටි අධිබල විදුලිය රැහැනක් මතට වැටී ඇති අතර, ඒ ඔස්සේ ගහට විදුලිය සැර වැදී ඇති බවට පොලීසිය සැකකරයි. මදවේලාවකින් අත්ත විදුලිය රැහැන් පද්ධතියෙන් වෙනවී ඇත. ඒ සමගම ගස උඩ සිටි අය බිමට ඇදි වැටී ඇතැයිද එහිදී ඔහුගේ හිස ගලකවැදී තුවාල වී ඇතැයිද මූලික පොලිස් විමර්ශන අනාවරණය වී තිබේ.



අදහස් (0)

ගසක අත්තක් කපද්දී විදුලි සැර වැදී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site