(මොහොමඩ් බුහාර්ඩින්)
දඹුල්ල කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ ගලේවෙල කනාදන ප‍්‍රදේශයේ දී යතුරුපැදිකරුවකුට රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මෝටර් රථයක ගැටීමෙන් පසු යතුරුපැදිකරු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මොරගොල්ල සිට ගලේවෙල නගරයට එමින් සිටි යතුරුපැදිකරුවකු ගලේවෙල නගරයේ සිට කනාදන අතුරු මාර්ගයකට හරවන වෑන් රථයේ පිටුපස ගැටි ඉදිරියෙන් පැමිණි කාර් රථයේ ගැටිමෙන් මෙම අනතුර සිදුවී ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ ගලේවෙල කලූගල ප‍්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd