(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල වක්වැල්ල පාරේ සංඝමිත්තපුර පිහිටි පොත් සාප්පුවක අද (10) උදෑසන ගින්නක් හටගෙන ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
ගාල්ල නාගරික ගිනි නිවන ඒකකය මේවනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටියි.
මෙය තෙමහල් ගොඩනැගිලක් වන අතර බිම් මහලේ ගින්න හටගෙන ඇත. ගිනි ගැනීමට හේතුව මෙතෙක් අණාවරනය වී නොමැති බව පොලිසිය සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd