කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
පළාත් පාලන ආයතන මැතිවරණ කටයුතු වෙනුවෙන් නාමයෝජනා මෙවර බාරදුන් දිනයේ සිට මැතිවරණ පැමිණිලි 10 ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තම කාර්යාලටය වාර්තා ව තිබු බව ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ඒ.බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා පැවසීය.
මෙම පැමිණිලි වලින් වැඩි ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ මැතිවරණ ප්‍රචාරක වැඩ කටයුතු සම්බන්ධයෙනි.
මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් දරුණු ආකාරයේ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා මේ වනතෙක් වාර්තා වී නොමැති බව නියොජ්‍ය මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
503
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
473
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගාල්ලෙන් මැතිවරණ පැමිණිලි 10 ක්