(පාලිත ආරියවංශ)
ග්‍රාම නිලධාරියෙකුට පිහියෙන් ඇන තුවාල සිදුකළැයි සැකපිට පුද්ගලයෙකු අද(19) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය කියයි.
බදුල්ල බදුලුපිටියේ පදිංචි සැකකරු ඉකුත් 12 වැනිදා මෙම පිහිඇනුම කර ප්‍ර දේශයෙන් පලාගොස් තිබිණි.
තුවාල ලැබූ ග්‍රාම නිලධාරිවරයා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මාර්ගයේ මෝටර් රථයක් හරස්වීම නිසා ඇතිවූ බහින් බස්වීමක් හේතුවෙන් පසු මෙම පිහිඇනුම කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද (19) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd