(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාගම කුරුකුලෑව ග්‍රාමීය බැංකුව වෙත අද (6) සවස මුහුණු ආවරණය කරගෙන කඩා වැදුණු පුද්ගලයින් දෙදෙනෙකු ගිනි අවියක් පෙන්වා රුපියල් තුන් ලක්ෂ අසු දහසක් සහ රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
කොල්ලකරුවන් දෙදෙනා යතුරු පැදියකින් පැමිණ ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd