(ඩී.කේ.රත්න)
තණමල්විල ඌවකුඩාඔය බලහරුව ප‍්‍රදේශයේදී ගිනිඅවි දෙකක් සමඟ පුද්ගලයෙකු අද (07) අත්අඩංගුවට ගෙන ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.
සැකකරු ඌවකුඩාඔය බලහරුව ප‍්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු සතුව තිබූ ගිනිඅවි, මෙරට නිෂ්පාදිත ඒවා බවද පොලිසිය කියයි.
බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල ඌවකුඩාඔය බලහරුව ප‍්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී මෙම ගිනි අවි දෙක සොයාගෙන තිබේ.
සැකකරු වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තණමල්විල පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 21
12
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
980
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ගිනි අවි දෙකක් සමඟ අයෙක් අත්අඩංගුවට