ඩි.ජී.සුගතපාල
හම්බන්තොට බෙරලිහෙල යාය 4 උදාගම්මානයේ පදිංචි පුද්ගලයකු ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටියදී හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 61 හැවිරිදි පුද්ගලයෙකි. පොලිසියට ලැබුණු තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු අද (20) හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd