( නිශාන්ත කුමාර )
රිදීමාලියද්ද පොලිස් වසමට අයත් කණුගොල්ල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ බලපත්‍රයක් නොමැති නීතිවිරෝධි ගිනි අවියක් සැකකරුවෙකුද සමඟ අද (12) කළ හදිසි වැටලීමකදී අත්අඩංගුවට ගත්බව රිදිමාලියද්ද පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇත්තේ රිදීමාලියද්ද , ඇටඹේවෙල දඹේලගවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51 ක පුද්ගලයෙකි.
සැකකරු පොලිස් ඇප මත මුදාහැරීමට නියමිත අතර, නඩු පැවරීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd