(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මාදම්පේ තඹගල්ල ප්‍රදේශයේ ගසකට නැග අතු කපමින් සිටි පුද්ගලයකු ලිස්සා වැටි අසල තිබු ගිනිසිරියා පදුරක ඉන්නක් සිරුර පසාරු කර ගෙන යාමේන් අද (2) හලාවත මුලික රෝහලට ඇතුලත් කර තිබේ.
රෝහලට ඇතුලත් කර සැත්කමකින් පසුව ගිනි සිරියා මුගුර ඉවත් කර වැඩි දුර ප්‍රථිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කල බව හලාවත මුලික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ එම්.අයි .සිරාජ් මහතා පැවසිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇහැට අනතුරක් නොවේවා. ඉක්මන් සුවය පතමි