බිමල් ශ්‍යාමන් ජයසිංහ
වත්තල හේකිත්ත ප්‍රදේශයේ දී ගිනිඅවි හා මත්ද්‍රව්‍ය රැසක් සමඟ පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා පැවසිය.
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 17 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකක්, කොකේන් කිලෝ එකක්, පිස්තෝල දෙකක් ඔවුන් සන්තකයේ තිබී සොයා ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd