IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගිනිඅවි-ජීව උණ්ඩ සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

(නිමල් ජයරත්න)

වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ වෙල්යායක පැළක සඟවා තිබූ විදේශයේ නිෂ්පාදිත බෝර 12 වර්ගයේ තුවක්කුවක් එම උණ්ඩ 1ක්,ස්වයංක්‍රීය ගිනිඅවි සඳහා යොදන ජීව උණ්ඩ 2 ක් සමඟ සැකකරුවකු අද (13) අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වැලිකන්ද සුරියවැව ප්‍රදේශයේ පදිංචි 54 වියැති අයකු බවත් ඔහු රැකියාවක් ලෙස වී ගොවිතැන් කරන පුද්ගලයකු බවද පරික්ෂණ කරන වැලිකන්ද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට (14) මනම්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ගිනිඅවි-ජීව උණ්ඩ සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site