(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) නුගේගොඩ පැපිලියාන සුනේත්‍රාදේවි විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයට පැමිණ එහි විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභය තිස්ස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ආශිර්වාද කරමින් මහා සංඝරත්නය විශේෂ බෝධිපූජා පිංකමක් පවත්වා සෙත් පිරිත් දේශනාවක් ද සිදුකළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd