(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම පේසාලෙයි ප්‍රදේශයේදී නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද අලුයම (28) කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 4යි ග්‍රෑම් 55 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පේසාලේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.
මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ සෙබලුන් පිරිසක් සහ උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් පේසාලෙයි ප්‍රදදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයකු පිළිබඳව සැක සිතී එය පරීක්ෂා කර ඇත. එහිදී යතුරුපැදියේ සඟවා තිබූ කේරළ ගංජා තොගය හමුවී ඇත.
සැකකරු හා ගංජා තොගය ඉදිරි වමර්ශන කටයුතු සඳහා පේසාලෙයි පොලීසිය වෙතට භාර දී ඇත.

2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගංජා කිලෝ 4 ක් සමඟ අයෙක් අත්අඩංගුවට