IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


කළහකාරීව හැසිරුණ නාත්තන්ඩියේ 31 දෙනාට ඇප

( ඔගස්ටින් ප්‍රනාන්දු)    
කොස්වත්ත පොලිස් වසම තුළ පසුගිය දිනවල ඇතිවු ගැටුම්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන්  31 දා  අද  ( 29 ) මාරාවිල දිසා විනිසුරු හා  මහේස්ත්‍රාත්  මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්‍ද්‍රරාජ මහතා ඇප මත මුදා හරිමින් වැඩිදුර නඩු විභාගය අගෝස්තු 28 වන දිනට කල් දැමීය.

 
සැකකරුවන් පසුගිය දා ඇදිරි නිතිය පනවා තිබියදී කොස්වත්ත පොලිස් වසමේ මැද කෙට්ටරාමුල්ල ප්‍රදේශයේ හටගත් ගැටුම්වලට සම්බන්ධ බවට ලද තොරතුරු මත  අත්අඩංගුවට ගෙන තිබුණි.
 
සියලු සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබු අතර ඔවුන් රුපියල් පනස්දහස බැගින් ශරීර ඇප මත මුදා හැරීමට විනිසුරුවරයා නියම කර තිබුණි.

මෙම ගැටුම්කාරී සිද්ධින්වලදි එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් අයෙකු තුවාල ලබා තිබුණි.

නිවාස හයකට ද හානි සිදුව තිබු බවත් පොලිසියට පැමිණිලි ලැබී තිබුණි.
 
සැකකරුවන් අතර සිසුන් කිහිප දෙනෙකු ද සිටින බවත් පොලිසිය කියයි.



අදහස් (0)

කළහකාරීව හැසිරුණ නාත්තන්ඩියේ 31 දෙනාට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 45 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 152 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1006 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site