ආබාධිත රණවිරුවන්ට පසුගියදා එල්ල වුණු ප‍්‍රහාරයට විරුද්ධව පැරීසියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසල නිහඬ විරෝධතාවයක් නොවැම්බර් 23 වැනි දා පස්වරු 2 ට පැවැත්විණි.
මෙය කිසිම පක්ෂයකින්, සංවිධානයකින් සමිතියකින් සංවිධානය කරන්නක් නොව හුදෙක් ම රණවිරුවන්ට ආදරය කරන ශ්‍රී ලාංකිකයන් විසින් සිදුකළ උද්ඝෝෂණයක් බව එහි ක‍්‍රියාකාරී සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරිස් වලත් මෙහෙම දේවල් වුණොත් අපි කොළඹත් තියමු (නි)
හොඳ වෙලවට මෙහෙ ඉන්නේ නැතුව එහෙ ගියේ. දිගටම එහෙ ඉන්න කියන්න. ලංකාවට නම් එන්න එපා කියන්න (නි)
මාර සෙනගක් නේ ඇවිල්ල ඉන්නේ (බ)
අබාධිත රණවිරුවෝ ටිකක් ලංකාවෙන් හරි හයර් කරලා ඊළඟ පාරවත් හොඳ රණවිරු ප්‍රදර්ශනයක් තිබ්බොත් නරකද ? කාලයක් කොටි විකුණගෙන කෑවා .දැන් රණවිරුවා විකුණගෙන කනවා (බ)
රණවිරුවන්ට ආදරය කරන 35 ද පැරිසියේ ඉන්නේ? (නි)